Select Page

නීතිය පිළිබඳ පදනම් සහතික පත්‍ර පාඨමාලාව

by | Sep 6, 2023 | News | 0 comments

නීතිය පිළිබඳ පදනම් සහතික පත්‍ර පාඨමාලාව
Post Category : News

නීතිය පිළිබඳ පදනම් සහතික පත්‍ර පාඨමාලාව
𝐓𝐡𝐞 𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐢𝐧 𝐋𝐚𝐰
දෙවන කණ්ඩායම බඳවා ගැනීම – පාඨමාලාව ආරම්භය සැප් 24 ඉරිදා
( Physical & Online පාඨමාලාව )
පළමු දිනය නොමිලේ සහාභාගිවීමට සැමට අවස්ථාව දී ඇත.
”””””””””””””””””””””””””””””””””””””””””””’
පහත පිටු 3හි ඇති විස්තර කියවා මෙහි දක්වා ඇති Telegram link එකෙන් අපගේ Telegram සමූහයට එකතු වන්න.
Telegram link – https://t.me/+HOpcyUXqWuwwOTQ9
එම telegram සමූහය තුළ ඇති විස්තර පොත හොඳින් අධ්‍යයනය කරන්න.
මෙම නීතිය පිළිබඳ පදනම් සහතිකපත්‍ර පාඨමාලාව සඳහා වයස අවුරුදු 17 ට වැඩි නීතිය නැමැති විෂය කෙරෙහි උනන්දුව දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැකි ය.
පාඨමාලාව තුළින් විශිෂ්ට සහතිකයක් ද සමග පුළුල් නීති දැනුමක් ඔබ හට ලබාගත හැකි ය.
𝐒𝐖 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐞𝐧𝐭𝐞𝐫
Call or Whatsapp – 𝟎𝟕𝟔 𝟏𝟗𝟔 𝟏𝟓 𝟐𝟎
Fb – SW Law Education Center
Youtube – SW Law Education Center
Telegram Link – https://t.me/+HOpcyUXqWuwwOTQ9
ඔබට විස්තර පොත පළමු කොමෙන්ටුවේ ඇති link එකෙන් download කර ගැනීමට ද හැකියාව ඇත.
අපගේ ආචාර්ය මණ්ඩලය.
නීතිඥ ශම්මික වික්‍රමසිංහ සමග විෂයානුබද්ධිත තවත් ආරාධිත නීතිඥවරු පිරිසක් දේශකයින් ලෙස සම්බන්ධ වේ.
විවිධ නීති ක්ෂේත්‍ර ආවරණය වන ලෙස විශිෂ්ට පොත් කට්ටලයක්, අප ආයතනය විසින් නොමිලේ ම සපයනු ඇත

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පුවත් ~ News

News

L.L.W උපාධියක් ලබා නීතිඥ වෘත්තියට පිවිසීමට ගමන ආරම්භ කරමු

🔴 දිවයිනේ විශිෂ්ඨතම ප්‍රතිඵල සහතික කළ ජාතික තලයේ එකම ගුරුවරයා සමග අත් වැල් බැදගන්න. ✅ අයදුම්පත් කැඳවීම : 2023 දෙසැම්බර් ✅ 𝗟𝗟.𝗕 𝗘𝗻𝘁𝗿𝗮𝗻𝗰𝗲 විභාගය පැවැත්වීම : 2024 ජනවාරි අයදුම්පත් කැඳවීමත්, විභාගය පැවැත්වීමත් අතර ඇත්තේ ඉතාම සීමිත කාලයක් බැවින් දැන්ම පන්ති සහභාගීත්වය...

වැඩිදුර කියවන්න

News

Gk සහ english language skills special seminar

🎯 අතිශය කාලීන තොරතුරු රැසක් සහිත GK ප්‍රශ්න සමුහයක් 🔺අතිශය අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් 🔺English Language Skills ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කෙරේ. 🔺අගෝස්තු 21 බ්‍රහස්පතින්දා 🔺උදේ 6.00 සිට රාත්‍රී 12.30 දක්වා පැය 18ක් 🔺අයකිරීම: රු. 1300/- Zoom ඔස්සේ…. RECORDING...

වැඩිදුර කියවන්න

News

Gk සහ english language skills special seminar for law college entrance & ll. B entrance

GK ප්‍රශ්න 1000න් Memory Plan GK අතිශය අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් English Language Skills ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කෙරේ. අගෝස්තු 28 සඳුදා උදේ 6.00 සිට රාත්‍රී 12.30 දක්වා පැය 18ක් අයකිරීම: රු. 1300/- Zoom ඔස්සේ…. RECORDING සහිතයි. Telegram :...

වැඩිදුර කියවන්න

News

Special seminar for law college entrance & ll. B entrance

විභාගයට අතිශය ඉලක්ක අනුමාන 🔴GK ප්‍රශ්න පත්‍ර 10ක් 🔴IQ ප්‍රශ්න පත්‍ර 05ක් පුරා පැය 18ක සාකච්ඡාව... 🔹දිනය : අගෝස්තු 01 අගහරුවාදා (රජයේ නිවාඩු දිනයකි) 🔹වේලාව : උදේ 6.00 - රාත්‍රී 12.00 🔹අයකිරීම : රු.1000/- Zoom ඔස්සේ... සියලුමදෙනා මෙදිනට සම්බන්ධ වන්න. හේතුව..., 🔹විභාග...

වැඩිදුර කියවන්න