🔴 දිවයිනේ විශිෂ්ඨතම ප්‍රතිඵල සහතික කළ ජාතික තලයේ එකම ගුරුවරයා සමග අත් වැල් බැදගන්න.
✅ අයදුම්පත් කැඳවීම : 2023 දෙසැම්බර්
✅ 𝗟𝗟.𝗕 𝗘𝗻𝘁𝗿𝗮𝗻𝗰𝗲 විභාගය පැවැත්වීම : 2024 ජනවාරි
අයදුම්පත් කැඳවීමත්, විභාගය පැවැත්වීමත් අතර ඇත්තේ ඉතාම සීමිත කාලයක් බැවින් දැන්ම පන්ති සහභාගීත්වය තහවුරු කරන්න.
✅ අවම සුදුසුකම් : උසස් පෙළ S3 පමණි.
[නමුත් 2000 වසරට පෙර උසස් පෙළ විෂයන් 4ක් සහිත පැරණි නිර්දේශය යටතේ නම් විෂයන් හතරක් සමත්ව තිබීම, නමුත් එකවර S 4ක් නොමැතිනම් එක වතාවක S3 ක් තිබී අසමත් විෂය පසුව සමත් වීම ප්‍රමාණවත්ය.]
✅ O/L කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවේ.
✅ වයස් සීමාවක් නැත.
✅ රැකියාවක් කරන අතරතුර නීතිඥවරයෙකු වීමට පහසුම ක්‍රමයයි.
⛔⛔ මෙවර A/L Result පැමිණි ඔබ අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු පාඨමාලාවකි. ⛔⛔
🟠 ලකුණු 100 බැගින් ප්‍රශ්න පත්‍ර 4ක් ඇත.
✅ අප ආචාර්ය මණ්ඩලය සියලු විෂය නිර්දේශයන් ආවරණය කරනු ඇත.
🔴 පන්ති ආරම්භය…
𝗢𝗻𝗹𝗶𝗻𝗲 සහ 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝗮𝗹 පන්ති සදහා
*”පළමු දින නොමිලේ” *
සහභාගී විය හැකිය.
✅ 𝗟𝗶𝘃𝗲 𝗭𝗼𝗼𝗺 ඔස්සේ.. 𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗴 සහිතයි.
🔸Online පන්ති ආරම්භය :
ඔක්.06 සිකුරාදා සවස 7.30
🔸ගම්පහ යහන්සා :
ඔක්.07 සෙනසුරාදා සවස 2.30
🔸නුගේගොඩ රොටරි :
ඔක්.08 ඉරිදා උදේ 10.30
🔸කුරුණෑගල සිප්වින් :
ඔක්.12 බ්‍රහස්පතින්දා උදේ 8.00
🔸මහනුවර ආනන්ද විද්‍යාලය :
ඔක්.12 බ්‍රහස්පතින්දා සවස 2.00
🔴 පන්ති සදහා සහභාගි වන online සහ physical සියලු දෙනා පහත Telegram group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
Telegram Group Link : https://t.me/+VATDeTLzF65jNzFl
Call/ Wtsapp 𝟎𝟕𝟔 𝟔𝟓 𝟔𝟒 𝟐𝟖𝟒
සියලු පාඨමාලා මෙහෙයවීම සහ ඉගැන්වීම,
නීතිඥ ශම්මික වික්‍රමසිංහ
(ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *