One Day Certificate Course in Law
Categories: One Day Courses
About Course
මෝටර් රථ වාහන නීතිය සහ මත්ද්‍රව්‍ය වැරදි පිළිබද නීතිය පිළිබද එක්දින සහතික පත්‍ර පාඨමාලාව.
W

What Will You Learn?
- ⚖️🪩නීතිය පිලිබඳ පදනම් එක් දින සහතිකපත්‍ර පාඨමාලාව 🪩⚖️
- 🚨🚦(මෝටර් රථවාහන නීතිය සහ මත්ද්‍රව්‍ය වැරදි පිලිබඳ නීතිය පිලිබඳ එක්දින සහතික පත්‍ර පාඨමාලාව.. )
- (𝙊𝙣𝙚 𝘿𝙖𝙮 𝘾𝙚𝙧𝙩𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙚 𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙄𝙣 𝙇𝙖𝙬)
- ( අදියර අංක 1)
- 📚 විෂය පථය .......
- 1️⃣මෝටර් රථ වාහන නීතිය
- 2️⃣මත්ද්‍රව්‍ය වැරදි හා ඊට අදාළ නීතිය
- 🏆 𝐀𝐓𝐇𝐄 සහ 𝐖𝐇𝐄𝐐 ප්‍රමිති සහතික මත පැවැත්වේ..
- 👩🏻🎓👨🏻🎓𝙁𝙤𝙪𝙣𝙙𝙖𝙩𝙞𝙤𝙣 𝙘𝙚𝙧𝙩𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙚 𝙘𝙤𝙪𝙧𝙨𝙚 𝙞𝙣 𝙇𝙖𝙬 ( 𝙨𝙩𝙪𝙙𝙮 𝙥𝙧𝙤𝙜𝙧𝙖𝙢 : 𝙨𝙝𝙤𝙧𝙩 𝙘𝙤𝙪𝙧𝙨𝙚𝙨 , 𝙤𝙣𝙚 𝙙𝙖𝙮 𝘾𝙚𝙧𝙩𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙚 𝙘𝙤𝙪𝙧𝙨𝙚 𝙞𝙣 𝙇𝙖𝙬)
- 🟨ශ්‍රී ලංකාවේ 𝐀𝐓𝐇𝐄 නියෝජිතයා ලෙස කටයුතු කරන 𝑪𝒐𝒍𝒐𝒎𝒃𝒐 𝑰𝒏𝒔𝒕𝒊𝒕𝒖𝒕𝒆 𝒐𝒇 𝑷𝒓𝒐𝒇𝒆𝒔𝒔𝒊𝒐𝒏𝒂𝒍 𝑺𝒕𝒖𝒅𝒊𝒆𝒔 ආයතනය අනුබද්ධිතව මෙම පාඨමාලා පවත්වයි..
- 🔴ඔබ මෙම පාඨමාලාව සදහ Physical (භෞතික) ක්‍රමවේදයට සම්බන්ධ වූවත්, Online (මාර්ගගත) ක්‍රමවේදයට සම්බන්ධ වූවත් අනිවාර්යයෙන් ම පහත දැක්වෙන Whatsapp channel එකට සම්බන්ධ විය යුතු වේ.
- 🔺හේතුව , පන්ති සම්බන්ධ සියලුම තොරතුරු දැනුම්දෙනු ලබන්නේ එක Whatsapl channel එක හරහා ය
- අනිවාර්යයෙන් whatsapp චැනලය follow කර සීනුව ලකුණ click කරන්න...
- 🔅Whatsapp channel link :
- https://whatsapp.com/channel/0029VbDD3nr9RZAcHZloxV0n
- 🔅Telegram Channel Link :
- https://t.me/+lW_CRsPHi-o5ZWI1
- 🔅Google form link :
- https://forms.gle/BbBuSc7cwneqdULy5
- 🔴මෙම පාඨමාලාවට ලියාපදිංචි වීම සදහා මෙම Link එක හරහා ගොස් මෙහි ඇති Google form එක පුරවන්න.
- 🎓 𝑺𝑾 𝑳𝑨𝑾 𝑬𝑫𝑼𝑪𝑨𝑻𝑰𝑶𝑵 𝑪𝑬𝑵𝑻𝑬𝑹
- ශ්‍රී ලාංකේය නීති අධ්‍යාපනයේ පෙරගමන්කරු
- 𝐀𝐓𝐇𝐄 ( මෙය 𝙊𝙛𝙦𝙪𝙖𝙡 සුදුසුකමකි. 𝐓𝐡𝐞 𝐨𝐟𝐟𝐢𝐜𝐞 𝐨𝐟 𝐪𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐚𝐧𝐝 𝐞𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐑𝐞𝐠𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐔𝐊 )
- 🟡එනම් බ්‍රිතාන්‍ය රජයේ අධ්‍යාපන ප්‍රමිති නියාමන ආයතනය වන 𝙊𝙛𝙦𝙪𝙖𝙡 අනුබද්ධිත 𝐀𝐓𝐇𝐄 ප්‍රමිතිය
- (Awards for traning and higher education, is a global UK awarding organization regulated by ofqual)
- 🏆𝙊𝙁𝙌𝙐𝘼𝙇 යනු (Edexcel / Pearson / Cambridge / ATHE වැනි ප්‍රමිති පිරිනමන බ්‍රිතාන්‍ය රජයේ මධ්‍යගත ව්‍යුහයකි)
- සහ 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙖𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣 (𝙒𝙃𝙀𝙌) ප්‍රමිතිය විශිෂ්ට ලෙස දිනාගත් 𝑺𝑾 𝑳𝑨𝑾 𝑬𝑫𝑼𝑪𝑨𝑻𝑰𝑶𝑵 𝑪𝑬𝑵𝑻𝑬𝑹 වෙතින්, ශ්‍රී ලාංකේය පුරවැසියන් උදෙසා පවත්වනු ලබන "එක්දින නීති සහතික පත්‍ර පාඨමාලාව" සඳහා දැන් ලියාපදිංචි විය හැකි ය.
- 🔴ලියාපදිංචිය සඳහා google form පුරවන්න...
- https://forms.gle/BbBuSc7cwneqdULy5
- ⚖️🪩FOUNDATION CERTIFICATE COURSE IN LAW
- "ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත ප්‍රථම එක්දින සහතික පත්‍ර පාඨමාලාව ඉතා සාඩම්බරයෙන් ඔබ වෙත ඉදිරිපත් කරමු."
- 📚 පාඨමාලා විෂයයන්:
- 1️⃣ශ්‍රී ලංකාවේ මෝටර් රථ නීතිය
- (Motor Traffic Law in Sri Lanka)
- 2️⃣මත්ද්‍රව්‍ය, වැරදි හා ඊට අදාළ නීතිය
- (Drug-Related Offenses and Applicable Laws in Sri Lanka)
- 🔆පාඨමාලා තොරතුරු:
- 💠දිනය: අගෝස්තු 22 වන සෙනසුරාදා
- 💠වේලාව: උදෑසන 8:00 සිට සවස 5:00 දක්වා
- 💠ගාස්තුව: රු. 2,000/- පමණි
- 💠හැදෑරිය හැකි ක්‍රමවේද:
- 1️⃣භෞතිකව (Physically): SW Law Education Center - කොළඹ-නුවර පාර, නිට්ටඹුව.
- හෝ
- 2️⃣මාර්ගගතව (Online): එදිනම උදෑසන 8:00 සිට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.
- ✅Live සම්බන්ධ වීමට නොහැකි අයට Recording හරහා ද පාඨමාලාව සම්පූර්ණ කළ හැකිය.
- 👥 පාඨමාලාවට සහභාගී විය හැකි පාර්ශ්ව:
- 🔅පූජ්‍ය පූජක පක්ෂය
- 🔅මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සැම
- 🔅රාජ්‍ය පරිපාලන ක්ෂේත්රයේ කටයුතු කරන ඉහළ නිලධාරීන්
- 🔅ජනමාධ්‍යවේදීන්
- 🔅රජයේ ගුරු වෘත්තියේ නියැලෙන අය
- 🔅පෞද්ගලික උපකාරක ඉගැන්වීම් කරන ගුරුවරුන්
- 🔅වෘත්තීය සමිති ක්‍රියාකාරීන්
- 🔅දේශපාලඥයින් සහ දේශපාලනයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අය
- 🔅විදේශ රැකියා සඳහා යන වෘත්තිකයන්
- 🔅අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරන සැම
- 🔅ශ්‍රී ලංකා පොලීස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා බන්ධනාගාර නිලධාරීන්
- 🔅සෞඛ්‍ය ක්ෂේත්රයේ හා බැංකු ක්ෂේත්රයේ වෘත්තිකයන්
- 🔅මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මානව සම්පත් කළමනාකරුවන්
- 🔅විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපනය ලබන සිසුන්, නීති ඩිප්ලෝමාධාරීන්, නීති උපාධිධාරීන් හා නීති ගුරුවරුන්
- 🔅පෞද්ගලික ආයතන සේවකයින් හා ග්‍රාම නිලධාරීන්
- 🔅අධිකරණ ක්ෂේත්රයට අදාළ ආයතන වල රැකියා කරන අය
- 🔅නෛතික සාක්ෂරතාවයක් අපේක්ෂා කරන සැම, සියලුම පාසල් සිසුන්, ගෘහණියන් ඇතුළු උනන්දු සියලු දෙනා
- 📜 සහතික පත්‍රය ලබා ගැනීම:
- පාඨමාලාව නිමවී "දින 7ක් ඇතුළත" සහතික පත්‍රය ඔබේ නිවසටම කුරියර් (Courier) මගින් ගෙන්වා ගැනීමට
- හෝ
- SW Law Education Center නිට්ටඹුව ආයතනයට පැමිණ ලබා ගැනීමට හැක.
- 🔴ඔබගේ අවශ්‍යතාවය අනුව "ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ (Ministry of Foreign Affairs)" නිල මුද්‍රාව තබා ප්‍රමිතිගත සහතිකයක් ලෙස ද ලබාගත හැක.
- 📝 ලියාපදිංචි වන ආකාරය:
- බ්‍රිතාන්‍ය අධ්‍යාපන ප්‍රමිති නියාමන ආයතන වෙත නාමාවලිය යොමු කොට සහතික පත්‍ර මුද්‍රණය කිරීමට පූර්ව අනුමැතිය ලබාගත යුතු බැවින් පහත කොන්දේසි ••අගෝස්තු 21 දිනට පෙර•• සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ:
- 1️⃣*ගාස්තු ගෙවීම:* Caption හි හෝ First Comment හි ඇති WhatsApp Channel එකට සම්බන්ධ වී, එහි ඇති ගාස්තු නිවේදනය කියවා අදාළ ගාස්තුව ගෙවන්න. ගෙවූ රිසිට්පත *අගෝස්තු 21ට පෙර* අප වෙත එවා ඔබගේ *සහතික පත්‍ර අංකය (Certificate Number)* ලබා ගන්න.
- 2️⃣*Google Form එක පිරවීම:* ලබාදී ඇති Google Form එක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න.
- ⚠️ වැදගත් : ඉහත කොන්දේසි 2 සම්පූර්ණ නොකළහොත් පාඨමාලාව අවසානයේ දින 7ක් ඇතුළත සහතික පත්‍රය ලබාගැනීමේදී ප්‍රමාදයන් ඇතිවිය හැක.
- 👨🏫 පාඨමාලාව මෙහෙයවීම:
- ජ්‍යෙෂ්ඨ නීතිඥ ශම්මික වික්‍රමසිංහ මහතා
- (ශ්‍රී ලාංකේය නීති අධ්‍යාපනයේ පෙරගමන්කරු, වසර 20ක ක්ෂේත්‍ර අත්දැකීම් සහිත, නීතිඥවරුන් 2000+ අධික පිරිසක් සමාජගත කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ)
- ඇතුළු විෂයානුබද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලය.
- ☎️විමසීම් සහ ලියාපදිංචිය:
- 🔹ලිපිනය: SW Law Education Center, කොළඹ - නුවර පාර, නිට්ටඹුව.
- Google map location - https://share.google/6VgdDEdf3lWG5PnOw
- 🔹Hotline : 033 220 3808 , 070 64 64 816
- 🔹පාඨමාලාව සම්බන්ධ තොරතුරු සදහා WhatsApp අංකය : 070 31 33 908
Student Ratings & Reviews
No Review Yet
