Select Page
දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව…

දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව… චතුර අධ්‍යාපන ආයතනයයි.
Online පාඨමාලා සහ අධ්‍යාපනික සේවා සැපයීම, සඳහා රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක් ලෙස අප ආයතනය ශ්‍රි ලංකාව පුරා දරුවන්ගේ නැණ පහන් දල්වමින් ලෙස සාර්ථක දිගු ගමණක් පැමිණ ඇත්තෙමු.

පාසල් විෂය නිර්දේශය හා එම විෂය දැනුම කට පාඩම් කොට විභාග සමත්වීම පමණක් අරමුණු කර ඒ සඳහා කැපවීමෙන් ලබා ගන්නා අධ්‍යාපනික සාර්ථකත්වය අනාගත තාක්ෂණික ලෝකයේ රැකියා වෙළඳපොල වෙත පිවිසීමට හා රැකියා වෙළඳපොල ජය ගැනීමට ඍජු දායකත්වයක් නොදක්වන බව අප විශ්වාස කරන්නෙමු.

අද වන විට සාම්ප්‍රදායික රැකියා අවස්ථා අවම වන තත්වයක් පවතින අතර එම රැකියා සඳහා නවීන තාක්ෂණය මුසු වීම මගින් බොහෝ පිරිසක් විසින් සිදුකරන කාර්යයන් පරිගණක තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ්ෂ තාක්ෂණය හරහා අවම පුද්ගලයන් පිරිසක් හරහා සිදු කර ගත හැකි වී ඇත.

මේ හේතුවෙන් සෑම වසරකම අ.පො.ස. (සා/පෙළ), අ.පො.ස. (උ/පෙළ) විභාග සමත් වන දරුවන් මෙන්ම උපාධිධාරීන් ලෙස සමාජයට එක් වන බහුතරයක් දරුවන්ට රැකියා විරහිතව, ඉතා අඩු වැටුප් සහිත රැකියාවල හෝ තමා අකමැති රැකියාවල නිරතවීමට සිදුවී ඇති බව පැහැදිළිය.

මෙම තත්වයට හේතුව වන්නේ දරුවන් කුඩා වයසේදී තමාගේ දක්ෂතාවය/හැකියාව හඳුනා ගැනීමට අපොහොසත් වීම සහ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ පවතින තරගකාරී විභාග රටාව හේතුවෙන් එම හැකියාවන් යටපත් වීමත් විභාග සමත් වීම, ජීවිතය ජය ගැනීමට ඇති එකම මග ලෙස සලකා කටයුතු කිරීමත් ය.

ඒ අනුව දරුවාගේ පාසලේ එක් එක් විෂයය ලකුණු මත දරුවාගේ අනාගත වෘත්තීය මාර්ගය තීරණය කිරීමෙන් එහා ගිය නව අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථා සඳහා දරුවා යොමු කිරීම මගින් ඔවුන්ට තම හැකියාවෙන් හා දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගෙන ඊට සමගාමී අධ්‍යාපනයක් ලබා ඒ හරහා රැකියාවක් තොරාගැනීම මගින් සතුටින් රැකියාවේ නිරත වීමටත්, එමගින් ජීවිතය සාර්ථක කර ගැනීමට දරුවන්ට මග පෙන්වීම අපගේ වගකීම කොට සලකන්නෙමු.

දරුවන්ගේ ජීවිත නිවැරදි මාවතට යොමු කිරීමේ උදාර අරමුණ ඇතිව ක්‍රියාත්මක කරනු ලබන”Career Counseling & Coaching” අපගේ ජාතික තලයේ වැඩසටහන දැයේ දරුවන් වෙත අප තිළිණ කරන්නෙමු.

මෙම වැඩසටහන අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක වේ.

"Career Councelling & Coaching" වැඩසටහන

  • උසස් පෙළ විෂය ධාරාව සහ විෂය සංකලනය නිවැරදිව හඳුනාගත හැකි වීම.
  • ඔබගේ අනාගත වෘත්තිය තෝරා ගැනීමට හැකිවීම.
  • අනාගත වෘත්තියට අදාලව ඔබ සපුරාගත යුතු අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් හඳුනාගැනීම.
  • අනාගත වැඩ ලෝකයට අවශ්‍ය කරන ඔබ තුළ දියුණු කරගත යුතු කුසලතා හඳුනාගැනීම.
  • ඔබට වඩාත් හොදින් ගැලපෙන වෘත්තීය පාඨමාලාව තෝරා ගැනීම.
  • අධිවේගී ඉගෙනුම් ක්‍රමවේද ඉගෙන ගැනීමට හැකිවීම.
  • අනාගත වැඩ ලෝකයට ගැලපෙන දැනුම කුසලතා සහ ආකල්ප වලින් සමන්විත වෘත්තිකයෙකු වීමට මගපෙන්වීම.
  • අනාගත ඉලක්ක සැකසීම සහ ඉලක්ක සපුරා ගැනීමේ ක්‍රම හඳුනාගැනීම.
  • ආතති සහ ආවේග කළමනාකරණ ක්‍රමවේද.
  • කාල කළමනාකරණය.
  • මුදල් කළමනාකරණය හා මූල්‍ය සාක්ෂරතාවය.

"Course Bank" වැඩසටහන

  • “Career Councelling & Coaching” වැඩසටහන මගින් තම හැකියා සහ දක්ෂතා හඳුනාගත් පසු එයට අදාල පාඨමාලා හැදැරීම සඳහා අප ආයතනය හරහා ලියාපදිංචි වන දරුවන්හට තෝරාගත් අධ්‍යාපන ආයතන මගින් සහනදායී ගාස්තු සහිත විශේෂ ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දී ඇත.

"Job Bank " වැඩසටහන

  • අප ආයතනය හරහා ලියාපදිංචි වී පාඨමාලා හදාරා අවසන් කරන ලද දරු දැරියන් හට තමා හදාරණ ලද පාඨමාලාවේ සුදුසුකම් අනුව රැකියාවක් සොයා ගැනීමට මග පෙන්වීම.
  • අපගේ ඉහත 01 හෝ 02 වැඩසටහන්වලට සහභාගී නොවූ, වෙනත් ආයතනවල පාඨමාලා හදාරණ සහ හදාරා අවසන් කර ඇති දරුවන් අදාල සුදුසුකම්වලට ගැලපෙන රැකියා අවස්ථා සඳහා යොමු කිරිීම සහ රැකියාවක් සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාගැනීමට මග පෙන්වීම.

මෙම වැඩසහන සඳහා සහභාගී වන අපගේ සම්පත් දායකයින්

CAREER
CONSULTANCY
SERVICE

අපගේ නියෝජිතයා හරහා හැකි ඉක්මනින් අප සමග සම්බන්ධ වන්න.

ජීවිතය ජයගන්න මාවත අප ඔබට විවර කරන්නෙමු…

ශිෂ්‍ය ලියාපදිංචිය

Student Registration

දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව…

ව්‍යාපාර සංවර්ධන නිලධාරී ලියාපදිංචිය

Business Development Officer Registration

දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව…
දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව…

ධනේෂ් එදිරිසුරිය

තොරතුරු තාක්ෂණය
දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව…

ලහිරු එදිරිසුරිය

ගණිතය
දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව…

සහස්නා සන්දීපනී

ජීව විද්‍යාව
දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව…

අනුරංග රත්නායක

ඉංග්‍රීසි
දස වසරකට ආසන්න කාලයක් දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පෙන්වූ අනාගතය හදන දැයේ ශිල්ප තක්සලාව…

Engine Three60 

Covering 360 Solutions
High service for the money on your hand. Can you sing But not enough money to spend on a music video? Contact us now to get the full song from us for the money you have on hand.
අපගේ ආයතනය
Our Company
අපගේ දැක්ම
Our Vision
අපගේ මෙහෙවර
Our Mission
අපගේ සේවාවන්
Our Services
අපගේ කණ්ඩායම
Our Team
ව්‍යාපාරය පිළිබඳව විස්තරයක් මෙම කොටසට ඇතුලත් කරනු ලැබේ.
ව්‍යාපාරය පිළිබඳව විස්තරයක් මෙම කොටසට ඇතුලත් කරනු ලැබේ .
ව්‍යාපාරය පිළිබඳව විස්තරයක් මෙම කොටසට ඇතුලත් කරනු ලැබේ .
Upcoming Events

L.L.W උපාධියක් ලබා නීතිඥ වෘත්තියට පිවිසීමට ගමන ආරම්භ කරමු

🔴 දිවයිනේ විශිෂ්ඨතම ප්‍රතිඵල සහතික කළ ජාතික තලයේ එකම ගුරුවරයා සමග අත් වැල් බැදගන්න. ✅ අයදුම්පත් කැඳවීම : 2023 දෙසැම්බර් ✅ 𝗟𝗟.𝗕 𝗘𝗻𝘁𝗿𝗮𝗻𝗰𝗲 විභාගය පැවැත්වීම : 2024 ජනවාරි අයදුම්පත් කැඳවීමත්, විභාගය පැවැත්වීමත් අතර ඇත්තේ ඉතාම සීමිත කාලයක් බැවින් දැන්ම පන්ති සහභාගීත්වය...

Join Event

Gk සහ english language skills special seminar

🎯 අතිශය කාලීන තොරතුරු රැසක් සහිත GK ප්‍රශ්න සමුහයක් 🔺අතිශය අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් 🔺English Language Skills ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කෙරේ. 🔺අගෝස්තු 21 බ්‍රහස්පතින්දා 🔺උදේ 6.00 සිට රාත්‍රී 12.30 දක්වා පැය 18ක් 🔺අයකිරීම: රු. 1300/- Zoom ඔස්සේ…. RECORDING...

Join Event

නීතිය පිළිබඳ පදනම් සහතික පත්‍ර පාඨමාලාව

නීතිය පිළිබඳ පදනම් සහතික පත්‍ර පාඨමාලාව 𝐓𝐡𝐞 𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐢𝐧 𝐋𝐚𝐰 දෙවන කණ්ඩායම බඳවා ගැනීම - පාඨමාලාව ආරම්භය සැප් 24 ඉරිදා ( Physical & Online පාඨමාලාව ) පළමු දිනය නොමිලේ සහාභාගිවීමට සැමට අවස්ථාව දී ඇත....

Join Event

Gk සහ english language skills special seminar for law college entrance & ll. B entrance

GK ප්‍රශ්න 1000න් Memory Plan GK අතිශය අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් English Language Skills ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කෙරේ. අගෝස්තු 28 සඳුදා උදේ 6.00 සිට රාත්‍රී 12.30 දක්වා පැය 18ක් අයකිරීම: රු. 1300/- Zoom ඔස්සේ…. RECORDING සහිතයි. Telegram :...

Join Event

Special seminar for law college entrance & ll. B entrance

විභාගයට අතිශය ඉලක්ක අනුමාන 🔴GK ප්‍රශ්න පත්‍ර 10ක් 🔴IQ ප්‍රශ්න පත්‍ර 05ක් පුරා පැය 18ක සාකච්ඡාව... 🔹දිනය : අගෝස්තු 01 අගහරුවාදා (රජයේ නිවාඩු දිනයකි) 🔹වේලාව : උදේ 6.00 - රාත්‍රී 12.00 🔹අයකිරීම : රු.1000/- Zoom ඔස්සේ... සියලුමදෙනා මෙදිනට සම්බන්ධ වන්න. හේතුව..., 🔹විභාග...

අපගේ ආයතනයේ පිහිටීම

අපව සම්බන්ධ කරගන්න

Email

sachintharukshan12@gmail.com

Phone

076 322 5092

Address

Sachintha Rukshan, Piliyandala

පණිවිඩයක් යවන්න

1 + 14 =

අපව Social Media හරහා සම්බන්ධ වන්න