Select Page

L.L.W උපාධියක් ලබා නීතිඥ වෘත්තියට පිවිසීමට ගමන ආරම්භ කරමු

by | Sep 20, 2023 | News | 0 comments

L.L.W උපාධියක් ලබා නීතිඥ වෘත්තියට පිවිසීමට ගමන ආරම්භ කරමු
Post Category : News

🔴 දිවයිනේ විශිෂ්ඨතම ප්‍රතිඵල සහතික කළ ජාතික තලයේ එකම ගුරුවරයා සමග අත් වැල් බැදගන්න.
✅ අයදුම්පත් කැඳවීම : 2023 දෙසැම්බර්
✅ 𝗟𝗟.𝗕 𝗘𝗻𝘁𝗿𝗮𝗻𝗰𝗲 විභාගය පැවැත්වීම : 2024 ජනවාරි
අයදුම්පත් කැඳවීමත්, විභාගය පැවැත්වීමත් අතර ඇත්තේ ඉතාම සීමිත කාලයක් බැවින් දැන්ම පන්ති සහභාගීත්වය තහවුරු කරන්න.
✅ අවම සුදුසුකම් : උසස් පෙළ S3 පමණි.
[නමුත් 2000 වසරට පෙර උසස් පෙළ විෂයන් 4ක් සහිත පැරණි නිර්දේශය යටතේ නම් විෂයන් හතරක් සමත්ව තිබීම, නමුත් එකවර S 4ක් නොමැතිනම් එක වතාවක S3 ක් තිබී අසමත් විෂය පසුව සමත් වීම ප්‍රමාණවත්ය.]
✅ O/L කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවේ.
✅ වයස් සීමාවක් නැත.
✅ රැකියාවක් කරන අතරතුර නීතිඥවරයෙකු වීමට පහසුම ක්‍රමයයි.
⛔⛔ මෙවර A/L Result පැමිණි ඔබ අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු පාඨමාලාවකි. ⛔⛔
🟠 ලකුණු 100 බැගින් ප්‍රශ්න පත්‍ර 4ක් ඇත.
✅ අප ආචාර්ය මණ්ඩලය සියලු විෂය නිර්දේශයන් ආවරණය කරනු ඇත.
🔴 පන්ති ආරම්භය…
𝗢𝗻𝗹𝗶𝗻𝗲 සහ 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝗮𝗹 පන්ති සදහා
*”පළමු දින නොමිලේ” *
සහභාගී විය හැකිය.
✅ 𝗟𝗶𝘃𝗲 𝗭𝗼𝗼𝗺 ඔස්සේ.. 𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗴 සහිතයි.
🔸Online පන්ති ආරම්භය :
ඔක්.06 සිකුරාදා සවස 7.30
🔸ගම්පහ යහන්සා :
ඔක්.07 සෙනසුරාදා සවස 2.30
🔸නුගේගොඩ රොටරි :
ඔක්.08 ඉරිදා උදේ 10.30
🔸කුරුණෑගල සිප්වින් :
ඔක්.12 බ්‍රහස්පතින්දා උදේ 8.00
🔸මහනුවර ආනන්ද විද්‍යාලය :
ඔක්.12 බ්‍රහස්පතින්දා සවස 2.00
🔴 පන්ති සදහා සහභාගි වන online සහ physical සියලු දෙනා පහත Telegram group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
Telegram Group Link : https://t.me/+VATDeTLzF65jNzFl
Call/ Wtsapp 𝟎𝟕𝟔 𝟔𝟓 𝟔𝟒 𝟐𝟖𝟒
සියලු පාඨමාලා මෙහෙයවීම සහ ඉගැන්වීම,
නීතිඥ ශම්මික වික්‍රමසිංහ
(ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පුවත් ~ News

News

Gk සහ english language skills special seminar

🎯 අතිශය කාලීන තොරතුරු රැසක් සහිත GK ප්‍රශ්න සමුහයක් 🔺අතිශය අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් 🔺English Language Skills ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කෙරේ. 🔺අගෝස්තු 21 බ්‍රහස්පතින්දා 🔺උදේ 6.00 සිට රාත්‍රී 12.30 දක්වා පැය 18ක් 🔺අයකිරීම: රු. 1300/- Zoom ඔස්සේ…. RECORDING...

වැඩිදුර කියවන්න

News

නීතිය පිළිබඳ පදනම් සහතික පත්‍ර පාඨමාලාව

නීතිය පිළිබඳ පදනම් සහතික පත්‍ර පාඨමාලාව 𝐓𝐡𝐞 𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐢𝐧 𝐋𝐚𝐰 දෙවන කණ්ඩායම බඳවා ගැනීම - පාඨමාලාව ආරම්භය සැප් 24 ඉරිදා ( Physical & Online පාඨමාලාව ) පළමු දිනය නොමිලේ සහාභාගිවීමට සැමට අවස්ථාව දී ඇත....

වැඩිදුර කියවන්න

News

Gk සහ english language skills special seminar for law college entrance & ll. B entrance

GK ප්‍රශ්න 1000න් Memory Plan GK අතිශය අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් English Language Skills ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කෙරේ. අගෝස්තු 28 සඳුදා උදේ 6.00 සිට රාත්‍රී 12.30 දක්වා පැය 18ක් අයකිරීම: රු. 1300/- Zoom ඔස්සේ…. RECORDING සහිතයි. Telegram :...

වැඩිදුර කියවන්න

News

Special seminar for law college entrance & ll. B entrance

විභාගයට අතිශය ඉලක්ක අනුමාන 🔴GK ප්‍රශ්න පත්‍ර 10ක් 🔴IQ ප්‍රශ්න පත්‍ර 05ක් පුරා පැය 18ක සාකච්ඡාව... 🔹දිනය : අගෝස්තු 01 අගහරුවාදා (රජයේ නිවාඩු දිනයකි) 🔹වේලාව : උදේ 6.00 - රාත්‍රී 12.00 🔹අයකිරීම : රු.1000/- Zoom ඔස්සේ... සියලුමදෙනා මෙදිනට සම්බන්ධ වන්න. හේතුව..., 🔹විභාග...

වැඩිදුර කියවන්න